"ඇයි දෙව්.. මට මෙහෙම කතා කරන්නේ. මං මං කොහොමද කියවෙන් දරාගෙන ඉන්නේ.. එයා පව් දෙව්... අනේ එයා මං නැතුව තනි වෙනවා.. මං .. මං මොනා කරන්නද. අනේ මං වගේ පව්කාරියෙක්.. මොකටද මේ දේවල් මොකටද.
මට හැමදාම මේ නටන පදේ එපා වෙලා දෙයියනේ.. මට හරි මහන්සියි දෙව්.. හරිම මහන්සියි.”
-ශෙනුමී-
Deangili - දෑඟිලි
- Publisher: Batahira Ahasa Publishers - බටහිර අහස ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Sachenya Fernando - සචෙන්යා ප්රනාන්දු
- ISBN: 9786245797004
- Availability: Available
-
Rs. 1,390.00
Tags: Deangili - දෑඟිලි

